Monthly Archives: මා ව

අසිරිමත් මිනිස් සිරුර – 5 : ලේ රතු පාට ඇයි?

අද ලියන ලිපිය පටන් ගත්තේ ප්‍රශ්නාර්ථයක් ඇතුව. මේ ඊලඟට කතාකරන මාතෘකාව වෙන රුධිර පටකයට පූර්විකාවක් විදිහට. ඔයාල හැමෝම දැන ගන්න කැමති ඇති ලේ රතු පාට ඇයි කියල. ඒකට හේතුව තමා ලේ වල ඇති සෛල වලින් එකක් වන රතු රුධිරාණු වල … දිගටම කියවන්න

Posted in මිනිස් සිරුර | Tagged , , , , , , | ප්‍රතිචාර 11

අසිරිමත් මිනිස් සිරුර – 4 : මේදමය පටකය

මේදමය පටකය (Dense connective tissue) : මේ තමා අපි හැමෝම කැමති නැති එක. අපි මහත් වෙන කොට වෙන්නේ මේ පටකයේ තව තවත් මේදය නැත්නම් තෙල් එකතු වෙන එක. මේ පටකේ තන්තු වර්ග නැහැ. තිබ්බත් ඉතාමත් සුළු වශයෙන්. මුළු පටකය පුරාම … දිගටම කියවන්න

Posted in ප්‍රවර්ග නොකළ | එක් ප්‍රතිචාරයක්

අසිරිමත් මිනිස් සිරුර – 3 : සම්බන්ධක පටකය

දොස්තර මාමාට වැඩ කටයුතු ගොඩක් තිබ්බ නිසා කාලෙකින් බ්ලොග් එක පැත්තේ එන්න බැරි උනා. බ්ලොග් එක ලියන බාසාවේ පොඩි වෙනසකුත් කරන්න හිතුවා. මොකද කලින් ලියපු විදිහ කියවන අයට එච්චර රුචියක් ඇති කරන්නේ නැහැ කියල හිතුනු නිසා. ඔන්න එහෙනම් වැඩ පටන් … දිගටම කියවන්න

Posted in මිනිස් සිරුර | Tagged , , , , , | ප්‍රතිචාර 2

අසිරිමත් මිනිස් සිරුර – 2 : ශරීර පටකයන්

මම කලින් ලිපියේ සඳහන් කලා අපගේ ශරීර සෛලයේ පටන් ඉහලට සංකීර්ණ වන්නේ කෙසේද කියා. සෛලයට පසු හමුවන අදියර තමා “පටක” ( Tissues ) වශයෙන් හඳුන්වන්නේ. පටකයන් සෑදෙන්නේ සෛල ගණනාවක් එකතු වීමෙනි. සෛල වලට අමතරව එම් සෛල අතර හිදැසි තිබේ නම්, … දිගටම කියවන්න

Posted in මිනිස් සිරුර | Tagged , , | ප්‍රතිචාර 3