Monthly Archives: මා ව

රුධිර පරීක්ෂණ වාර්තාවක්‌ කියවන හැටි

ඔයාලා හැමෝම වගේ කවදා හරි රුධිර පරීක්ෂණයක් කරලා ඇති නේ? මේ පරීක්ෂණයෙන් පසු ලැබුණු වාර්තාව කියවා තිබෙනවාද? උදාහරණයක් ලෙස පහත දක්වා තිබෙන්නේ එවැනි වාර්තාවක්. ඕනෑම රසායනාගාර වාර්ථාවක් ගත්තහම එහි පළමුව කර ඇති පරීක්ෂණයේ නම ද (Test), ඉන්පසු එම පරීක්ෂණයේ ප්‍රතිඵලයද … දිගටම කියවන්න

Posted in රසායනාගාර පරීක්ෂණ, රෝග | Tagged | ප්‍රතිචාර 15

අසිරිමත් මිනිස් සිරුර – 7 : ලේ ගැලීම වලක්වන රුධිර පට්ටිකා

අද රුධිරයේ සංයුතියට දායක වන අවසාන සෛල වර්ගය වන රුධිර පට්ටිකා මොනවාදැයි කියා බලමු. රුධිර පට්ටිකා (Platelets): රුධිර පට්ටිකා සෛල ලෙස හඳුන්වා අපි නිතර කතා කලත්, ඒවා ඇත්තටම සෛල නොවේ. මේවා ඇටමිදුළු වල පවතින මෙගාකැරියෝසයිට (Megakaryocytes) නම් සෛල වල කොටස් … දිගටම කියවන්න

Posted in මිනිස් සිරුර | Tagged , , , | ප්‍රතිචාර 4

අසිරිමත් මිනිස් සිරුර – 6 : සතුරු උවදුරු වලින් අප බේරාගන්නා සිරුරේ හමුදාව

ඔයාලට පුදුම හිතෙයි මං කීවොත් අපි ජීවත් වෙන පරිසරය අපිව ගොදුරු කරගන්නට බලා සිටින සතුරන්ගෙන් පිරී තියෙනවා කියලා. ඔව් ඒක ඇත්ත! අපිට නොපෙනුනාට අපගේ පරිසරය ක්ෂුද්‍රජීවින්ගෙන් පිරී පවතිනවා. අපේ ගෙවත්තේ පස් තේ හැන්දක් ගත්තොත් ඒ තුල බැක්ටීරියා මිලියන 100ත් – … දිගටම කියවන්න

Posted in ප්‍රතිශක්තීකරණ පද්ධතිය, මිනිස් සිරුර | Tagged , , , , , , , , , , , , , | ප්‍රතිචාර 6