ක්ලිනික් එක ගැන..


ලෙඩ රෝග නම් මිනිසා අතුලු මේ මිහිපිට උපන් සෑම සත්වයකුටම පොදු තත්වයකි. නමුත් ඒ සියල්ලන්ගෙන්ම මිනිසා වෙනස් වනුයේ, තමාට උරුම වී ඇති බුද්ධිය මෙහෙයවා ලෙඩ රෝග වලින් මිදීමට කටයුතු කිරීමෙනි. වෛද්‍ය විද්‍යාව මෙම දීර්ඝ කාලීනව කැටි කරගත් දැනුම් හා අත්දැකීම් ස්ම්භාරයේ ප්‍රථිඵලයයි. මෙම පරතෙරක් නොමැති වෛද්‍ය විද්‍යාව පිළිබඳ තොරතුරු බිඳක් අප කා හටත් වැටහෙන සරල සිංහලෙන් ලියා, මා ලද දැනුම ඔබ සැම හා බෙදා ගැනීම සඳහා තැබූ කුඩා පියවරකි මේ.

2 Responses to ක්ලිනික් එක ගැන..

  1. TL LANKA පවසයි:

    ඔබ සිදුකිරීමට සැරසෙන මෙහෙවර ඉතාම ප්‍රයෝජනවත් වේවි සෑමදෙනාටම.මමනම් මේ මෙහෙවර ස්තූතිවන්තවෙනවා හදවතින්ම.දිගටම වැදගත් ලිපි ප්‍රචාරය කරන්න.අපි ඔබගෙ බ්ලොගය නරඹන්නෙමු.

  2. ඔබගේ ප්‍රතිචාරයට බොහොම ස්තූතියි! මම වේලා ඇති විට හැකි පමණ ලිපි එකතු කිරීමට උත්සාහ ගනිමි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )