Author Archives: දොස්තර මාමා

ඔබේ හදවත හඳුනාගන්න – 2 : හදවත තුල විද්‍යුත් පරිපථයක්?

අප කතාකරමින් සිටින්නේ හදවතේ ව්‍යුහය පිළිබඳවයි. ඔබ දන්නවාද හදවත ක්‍රියාත්මක වන්නේ විද්‍යුත් පරිපථයකින් කියලා? එහෙම කීවාට, සියල්ලන්ගේම හදවත තුල වයර් කෑලි, බැටරි තියෙනවා කියලා බය වෙන්න එපා (කෘත්‍රිම හෘද ගතිකර/artificial pacemaker තිබෙන අය ඇරෙන්න). මෙම පරිපථය නැතහොත් “හෘද සන්නායක පද්ධතිය” … දිගටම කියවන්න

Posted in මිනිස් සිරුර | Tagged , , , , , , , , , , | ප්‍රතිචාර 6

ඔබේ හදවත හඳුනාගන්න – 1

දීර්ඝ නිහැඬියාවකට පස්සේ ඔන්න මම නැවතත් ලියන්න පටන් ගත්තා. පහුගිය කාලය තුල ලියන්න විරාමයක් ලැබුනේ නැහැ. පාඨකයන් බොහොමයකගේ ඉල්ලීම මතයි මං මේ මාතෘකාව තෝරා ගත්තේ. පිළිසිඳගැන්මෙන් සති තුනක පමණ සිට අප මියෙන තුරාවට අපව ජීවත් කරන හදවත ගැන ඔබ කොපමණ … දිගටම කියවන්න

Posted in මිනිස් සිරුර | Tagged , , , , , , , , | ප්‍රතිචාර 6

නිහැඬියාව පිලිබඳ…

පසුගිය කාලය තුල මා ඉතා කාර්ය බහුල වීම නිසා ලිවීමට නොහැකි විය. ඒ පිලිබඳ මාගේ කණගාටුව ප්‍රකාශ කරමි. ලබන මස සිට තරමක් වැඩ අඩු වන නිසා මා නැවත ලිවීමට පටන් ගන්නනම්.

Posted in ප්‍රවර්ග නොකළ | ප්‍රතිචාර 3

රුධිර පරීක්ෂණ වාර්තාවක්‌ කියවන හැටි

ඔයාලා හැමෝම වගේ කවදා හරි රුධිර පරීක්ෂණයක් කරලා ඇති නේ? මේ පරීක්ෂණයෙන් පසු ලැබුණු වාර්තාව කියවා තිබෙනවාද? උදාහරණයක් ලෙස පහත දක්වා තිබෙන්නේ එවැනි වාර්තාවක්. ඕනෑම රසායනාගාර වාර්ථාවක් ගත්තහම එහි පළමුව කර ඇති පරීක්ෂණයේ නම ද (Test), ඉන්පසු එම පරීක්ෂණයේ ප්‍රතිඵලයද … දිගටම කියවන්න

Posted in රසායනාගාර පරීක්ෂණ, රෝග | Tagged | ප්‍රතිචාර 15

අසිරිමත් මිනිස් සිරුර – 7 : ලේ ගැලීම වලක්වන රුධිර පට්ටිකා

අද රුධිරයේ සංයුතියට දායක වන අවසාන සෛල වර්ගය වන රුධිර පට්ටිකා මොනවාදැයි කියා බලමු. රුධිර පට්ටිකා (Platelets): රුධිර පට්ටිකා සෛල ලෙස හඳුන්වා අපි නිතර කතා කලත්, ඒවා ඇත්තටම සෛල නොවේ. මේවා ඇටමිදුළු වල පවතින මෙගාකැරියෝසයිට (Megakaryocytes) නම් සෛල වල කොටස් … දිගටම කියවන්න

Posted in මිනිස් සිරුර | Tagged , , , | ප්‍රතිචාර 4

අසිරිමත් මිනිස් සිරුර – 6 : සතුරු උවදුරු වලින් අප බේරාගන්නා සිරුරේ හමුදාව

ඔයාලට පුදුම හිතෙයි මං කීවොත් අපි ජීවත් වෙන පරිසරය අපිව ගොදුරු කරගන්නට බලා සිටින සතුරන්ගෙන් පිරී තියෙනවා කියලා. ඔව් ඒක ඇත්ත! අපිට නොපෙනුනාට අපගේ පරිසරය ක්ෂුද්‍රජීවින්ගෙන් පිරී පවතිනවා. අපේ ගෙවත්තේ පස් තේ හැන්දක් ගත්තොත් ඒ තුල බැක්ටීරියා මිලියන 100ත් – … දිගටම කියවන්න

Posted in ප්‍රතිශක්තීකරණ පද්ධතිය, මිනිස් සිරුර | Tagged , , , , , , , , , , , , , | ප්‍රතිචාර 6

අසිරිමත් මිනිස් සිරුර – 5 : ලේ රතු පාට ඇයි?

අද ලියන ලිපිය පටන් ගත්තේ ප්‍රශ්නාර්ථයක් ඇතුව. මේ ඊලඟට කතාකරන මාතෘකාව වෙන රුධිර පටකයට පූර්විකාවක් විදිහට. ඔයාල හැමෝම දැන ගන්න කැමති ඇති ලේ රතු පාට ඇයි කියල. ඒකට හේතුව තමා ලේ වල ඇති සෛල වලින් එකක් වන රතු රුධිරාණු වල … දිගටම කියවන්න

Posted in මිනිස් සිරුර | Tagged , , , , , , | ප්‍රතිචාර 11